Font size:
සයුරු තෙරේදී අවන්හලේදී දෙනෙතේ කතාවෙන් සිත් යාවුනේ සිරවී රැඳී ඉන් කිමද ප් රියේ අප තවම කතා නොකලේ තඹරු පිපී බඹරු පිරී සොඳුරු කතාවන් පවසා යතේ නොනැගේවිදෝ ඔබගේ ලයේ එවැනි හැඟුම් රහසේ සයුරු තෙරේදී....... පියවි ලොවේ නොලද සුවේ සොයමි රැයේ මම සිහින ලොවේ නොනැගේවිදෝ ඔබගේ ලයේ එවැනි හැඟුම් රහසේ සයුරු තෙරේදී.......
Singers
Data
Last updated May 2026