දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
Deviyani Oba Maw Lowa Pudumai
Font size:
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි (පහන ළඟයි ආලෝකේ දුරයි.....//) (දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි පහන ළඟයි ආලෝකේ දුරයි.....//) සඳට ආසා කරනා කුරුල්ලා ඉන්නෙ වනේ කැදැල්ලේ සිත ගත් හැම දර්ශනයම ලෝකේ ඇයි අතින් ඔබ මැව්වේ ඒකද යුක්ති ධර්මෙ මහා මේකද යුක්ති ධර්මෙ මහා පහන ළඟයි ආලෝකේ දුරයි..... දෙවියනි ඔබ මැව්...../ වනයේ ගස්වල මල් ඵල සේරම එහි නොතබා බිම හෙළුවේ ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන ලෝකෙට ඇයි දුක දුන්නේ (ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ...//) පහන ළඟයි ආලෝකේ දුරයි.... දෙවියනි ඔබ මැව්.....