අමනාප වෙන්න හොඳ නෑ
Amanapa Wenna Honda Na
Music: චතුරංග වර්ණසේකර Lyrics: චතුරංග වර්ණසේකර
Font size:
අමනාප වෙන්න හොඳ නෑ ඇත්තමයි ප්‍රේමිය සොඳුරු මුවට අඳුරු වලාවක් ඇවිත් අද ඔය දෑසේ කඳුළැල් මුතු වාගේ බැබලී වැගිරෙන්න ළං ළංව තිබුණාට යහනෙත් අගින් සනසාලා ඔය දෑත පා මාව පිලිගන්නේ ඉතින් වරදක් කළේ නෑ කරන්නෑ හීනෙන්වත් ඉතින්...... ගී නාදේ මගේ ඇසුවාම මත් කෙව්ලියන් එන්නේ නැතිවාද කවදා හෝ දඟපාන ගී කෙව්ලියන් එක්ක රැඟුවාද සුරංඟනාවිය ඔයා මගේ පණ අමරස දෙන මී බිඳ නුඹ බොරදිය බොන්නේ නෑ මම මී බඳුනට ආසයි තව..... සැක සංකා එපා කිසිදාක පීදෙන්න ඔය ආදරේ ලේ මැදින් අපි වින්ද ආදරේ මිහිර වඳිමු තුටින් මියෙන තාක්කල් ඉතින් හදාගන්න හිත දකින්න මගේ හිත උතුරා ගලනා සෙනෙහස ආදරයේ දෙව්දුව මම හැමදාමත් ඔබගේ ළඟ...... අමනාප වෙන්න...... බොරදිය බොන්නේ නෑ මම මී බඳුනට ආසයි තව ආදරයේ දෙව්දුව මම හැමදාමත් ඔබගේ ළඟ බොරදිය බොන්නේ නෑ මම මී බඳුනට ආසයි තව.....