Home/Songs/දික්කසාද පෙම්බරී

දික්කසාද පෙම්බරී

Dikkasada Pembari

Font size:
පුසුඹ නෙතඟ තෙමුනා
බොර පාට ඇස් අඟින් බේරි
වැටෙන මේ කඳුළු පේළි
ගලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරීද මං // 

රෑ තිස්සේ මල් හීන
ඇහිදින්න ගියෙන් නෑ
ඇවිත් පෙම්බර සුළං
රොන් අරන් ගියෙත් නෑ
සිත තලන පෙලන පෙම්බරාන
හිතවතාන කියන්න
මට කියාදෙන්න

පුසුඹ නෙතඟ ....

මහ දුකක් දැනී දැනී
නිරුත්තර රැය පුරා
හැඬුවෙමි වැලපුම් ඇසී
සොඳුර නුඹ හඬනවාද කියා
ඔබ ඇහුවේ නෑ
සමසුනේ ලඟින් හිදන්
මට කියාදෙන්න

පුසුඹ නෙතඟ ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.