Font size:
ගුරුගෙදරට හැමදා එන මවුපියෝ අතරේ කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ උප්පැන්නේ පියාගෙ නම ලියන තිරුවේ පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ පියෙකුගේ රූපයක් නැතත් දැකපු ජීවිතේ හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ මගේ වයස අපේ එවුන් මගේ පන්තියේ අවජාතක නමකින් මට නම් පට බැන්දේ හරියට තේරුමක් නැතත් කියපු කාරනේ
Singers
Data
Last updated May 2026