ඔය හිතයි මගෙ හිතයි
Oya Hithai Mage Hithai
Music: චන්නුක Lyrics: චන්නුක
Font size:
ආදරේ කියලා කිව්වත් නෑ දැනන් හිටියේ මා වේදනා කඳුලක් පාසා ආදරේ වින්දා මා සාගරේ පීරා හෙව්වත් නෑ හොයා ගත්තේ මා චේතනා ගින්නේ ඉන්න ආදරේ හින්දා මා කීවා ඉන්නම් මා හා ලං වීලා එදා මේ බොරුවී මේදා මේ පෙමත් අපේ පරාදයි මතකයන් ම හිත පාරයි බෑ හිතාගන්න තාමත් වැරදුනේ කොතැනදැයි රෑ ගනන් මැව්ව හීනේ විසිරුනා කඳුළු රෑනේ ආදරේ කියපු ලෝකේ නැවතුනේ මං නොවේ වේදනන් දිවුරා කීවත් නෑ හදින් දැනිලා මා මේ හිතේ උන්නත් පාර ආදරේ සෙව්වා මා සාගරේ නිම්නේ ඉන්නේ ආදරෙන් ගොළුවී මා චේතනා හංගන් ඉන්නම් ස්නේහ ආදරේ කින්මා කීවා ඉන්නම් මා හා ලං වීලා එදා මේ බොරුවී මේ දා කීවා ඉන්නම් මා හා ලං වීලා එදා මේ බොරුවී මේ දා මේ පෙමත් අපේ පරාදයි මතකයන් ම හිත පාරයි.... ඔය හිතයි මගේ හිතයි... උන්නා නම් මා එදා හා ඉවසා දරා නෑ මේ වේදනා හිත් නම් දේ වේදනා උන් කාලේ දමා යං හිත් පාරලා මේ පෙමත් අපේ පරාදයි මතකයන් ම හිත පාරයි.... ඔය හිතයි මගේ හිතයි....