කන්ද උඩින්
Kanda Udin
Music: සෝමදාස ඇල්විටිගල Lyrics: දයානන්ද ගුණවර්ධන
Font size:
කන්ද උඩින් කන්ද උඩින් හඳ පායන ලීලා ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා මන්ද කොහෝ හඬලනු හැංගීලා එන්න තමා බක් මහ ළංවීලා එන්න තමා බක් මහ ළංවීලා ....// දුන්න බහක් හින්දා මම කැන්දා යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා ...// උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා කන්ද උඩින් කන්ද උඩින් හඳ පායන ලීලා ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා මන්ද කොහෝ හඬලනු හැංගීලා එන්න තමා බක් මහ ළංවීලා එන්න තමා බක් මහ ළංවීලා ....//