ෆේස් ඉට් ෆ්‍රෙෂ්
Face It Fresh
Music: සංජුල හිමාල
Font size:
හිතුවෙත් නෑ ඔබ මා හමුවෙයි කියා පැතුවෙත් නෑ ඔබ මා හමුවෙයි කියා හමුවෙයි කියා... Face It Fresh…//// (වහින්න කලින්ම තෙමුණා වගේ කලින්ම දුටුවම රූපේ ඇගේ ක්වින් ගායි හිත ඇතුළේ මගේ දොර කට්ල් එකක් ගැහුවා වගේ.....//) Face It Fresh…//// (හිතේ තිබුණ දේ හැබෑ වුණා නොහිතපු මොහොතක හොඳක් වුණා...//) Face It Fresh…//// ඊළඟ ස්ටාර් රිදී තීරේ වෙන බව ලකුණක් මටත් පෙනේ පව් හිතෙන ලුක් එකත් හොඳයි ළං වුණාම හැඟුමත් මිහිරියි කතාවේ හීරෝ හම්බවුණා නොහිතපු මොහොතක සිත බැඳුණා Face It Fresh…//// Face It Fresh…////