Font size:
මලක් නම් තව හිනැහුනේ නෑ අළුත් සුවඳට ප්‍රේමයේ ඔබ ගියායින් පසු හිතේ ඔබේ ඇස් වල තිබූ සෙනෙහස තරම් ලොව කොතැනින් ලබන්නද සදාකාලික මතකයේ තවම ඔබෙ උණුහුම තියේ පරාජිතවම මිලානව ගිය පැතුම් මල් සුවඳම සොයායන හිතේ හීතල නිම්නයේ තවම ඔබෙ සෙවනැලි ඇදේ
Singers
Data
Last updated May 2026