මුණගැහුණම හායි හායි
Munagehunama hai hai
Music: ලයනල් රන්වල
Font size:
මුණගැහුණම හායි හායි වෙන් වෙනකොට බායි බායි හායි හායි බායි බායි හායි ඔයාලා යනවද බායි කියාලා හායි ඔයාලා යනවද බායි කියාලා // වචන දහස් ගණනක්ලු අකුරු පණස් හතරක්ලු අපේ හෝඩියේ අපේ හෝඩියේ ඇහිඳගන්න වචනවලින් ඇයි දොඩවන්නේ ඇහිඳගන්න වචනවලින් ඇයි දොඩවන්නේ ඇයි දොඩවන්නේ // මුණගැහුණම හායි හායි වෙන් වෙනකොට බායි බායි හායි හායි බායි බායි හායි ඔයාලා යනවද බායි කියාලා හායි ඔයාලා යනවද බායි කියාලා //
Singers
Data
Last updated May 2026