Home/Songs/කඳූපාර ඈත අයිනේ

කඳූපාර ඈත අයිනේ

Kandu Paara Atha Aine (Re Make)

Music: ස්ටැන්ලි පීරිස් Lyrics: උපාලි ධනවලවිතාන
Font size:
කඳූපාර ඈත අයිනේ, සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ, ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා…//

යාළුවී දෙවටේ එදා, කී කතා අසා//
පාළුවී හැඞුවා සදා, මාරුතේ පවා…

කඳූපාර…/

ගං ඉමේ මාදං කැලේ, පාසලේ පුරා//
මා සොයා ආවා වගේ, වෙන්වෙලා ගියා…

කඳූපාර…/

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.