Font size:
සඳ එක් දිනක් තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් ඉතින් තනිවී සිටින් සිටියා බලා සඳ එයි කියා සඳ එක් දිනක් තරු හා බිඳී අප අතරේ මතු සසරේ සිත ළං වේවා නොසැලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු පියාසලා ඔබ එන්නෙ කවදාදෝ සිත විමසන්නේ මඟ බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා
Singers
Data
Last updated May 2026