Font size:
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා දරාගන්න දුකක් බැරුව හුඟාක් පසුතැවෙමි මා සෙනේහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා ආදරයෙන් හිමි වීම මට හිමි නැතිව ඇති අහිමි වෙලා දුක් වීම ඉරණම වෙන්න ඇති මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරිවෙන්නැති ඒ හින්දා වෙන්නැති ඔබ මාව හැරයන්නැති තනිවුණු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබේ මතක අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහේ දැන් කොහිද මගේ ජීවිතේ හැමදාම හිත ගාව ඔබ ඉන්නවා වෙනසක් නොවී පෙර ලෙසින් හැමදාම හරි ආදරෙන් ඔයා එක්ක දුරක් යන්න .....
Singers
Data
Last updated May 2026