Font size:
සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කියමින්.. මනමාල කතා කියමින් ...// අද සීත සුළඟ මදහාස නගන විට සිත කෝල වුනිද මෙතරම් ඒ දැනුන හැඟුම නොදනිම් සඳ රේණු ගලන.../ ඔය වාසනාව නෙතු දෑල දුලනයේ... හිත කීරි ගැහෙන හැටිනම්.. ඒ හැඟුම කෙලෙස පවසම්.... සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කියමින්.. මනමාල කතා කියමින් මනමාල කතා කියමින්.. මනමාල කතා කියමින්..
Singers
Data
Last updated May 2026