නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ
Nilambare Kalum Piree Sara Sanda Wage
Font size:
නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ මගේ හදේ සඳා රැදී ඉන්න ප්‍රිය ලදේ නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ ඔබේ හදේ සඳා රැදි ඉන්න මට සිතේ මිහිරි තෙපුල් පවසා මා හද සනසනු මැනේ සිරිකත මෙන් මගෙ පැල තුල රැදෙන්න ප්‍රිය බදේ සුව සහනය මිහිර මවා ඉන්නෙමි ඔබ වෙතේ ඔබේ හදට ආලෝකට දෙන්නෙමි හැම වෙලේ නිලම්ඹරේ කැලුම් .... ලිලි සුමුදු මලින් පිරුනු සුව යහනක් නොවේ හිරිහැර මැද කදුල සුසුම ඇති විය හැක ලොවේ ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ පැමිණෙන සැප දුක එක ලෙස විදගමු ජිවිතේ නිලම්ඹරේ කැලුම් ....
Singers
Data
Last updated May 2026