මේක සොඳුරු ලෝකයක්
Meka Sonduru Lokayak
Music: රෝහණ වීරසිංහ Lyrics: සෝමරත්න දිසානායක
Font size:
(මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක්...//) මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක් රැගෙන යන්න ඉන් බිඳක් ඇසට කදුළු එපා සොඳුරු දසුන් බොඳවී යාවී ලයට සුසුම් එපා සෙනෙහෙ පැතුම් පිටවී යාවී මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී අපි නටමු ගයමු වයමු හිනාවී මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක් රැගෙන යන්න ඉන් බිඳක් සුර ලොකෙන් ඇදී සුර සැප අස නිබද හමාවී පෙර පිනකින් අපේ මෙහෙම ලොවක උපත ලබාවී මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී අපි නටමු ගයමු වයමු හිනාවී මේක සොඳුරු......