Font size:
සඳලතා පායලා මල් වැට ගාව ඉරි මා උදේ සුදුමල් තාරුකා ඇගේ පරිවාර තරුවැල් වගේ (සඳුට උපමා ඔබයි ලඳුනේ මටයි හැඟුනේ ආදරේ)..// (මන්දිරේ කවුලුවෙන් මං මේ උදේ නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ)..// (ඔබට රහසේ ප්‍රේමාදරේ මට දැනුණා රත්තරන්)..// සඳලතා පායලා මල් වැට ගාව ඉරි මා උදේ සුදුමල් තාරුකා ඇගේ පරිවාර තරුවැල් වගේ (වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා)..// (පාළු රාත්‍රියේ සඳ රේණුවෙන් පුරවන්කෝ රත්තරන්)..// සඳලතා පායලා...
Singers
Data
Last updated May 2026