තනිකඩයි තාම මං
Thanikadai Thama Man
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අප හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කඳුල ආයේ නෑ මං පෙම් කරන්නේ තනිකම හරිම ලෙන්ගතු වෙලා හිත හදාගන්න තව බැරි උනා දෙලොවක් අතර මා තනිවුනා අප ලංවී හමු වී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින් මා ආදරේයි රත්තරන් බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ පෙනුනා මා ආදරේයි රත්තරන් වියතක් දුරින් ඈතට නොයා හුන් අතීතයම වළලා යන්නට ගියා ඔබ තුටින් අද හිඳී නම්, කඳුළු මේ පිහිද ගන්නම් වෙන භවයක පතන්නම් ඔයා හිත හදාගන්න තව බැරි උනා දෙලොවක් අතර මා තනිවුනා අප ලංවී හමු වී ආ දුර ගමනේ.. / කාටත් වඩා පෙම් කල ඔයා වෙනකෙක් හට පුදා මං ඈතට උනා ඔබ තුටින් අද හිඳී නම්, කඳුළු මේ පිහිද ගන්නම් වෙන භවයක පතන්නම් ඔයා හිත හදාගන්න තව බැරි උනා දෙලොවක් අතර මා තනිවුනා අප ලංවී හමු වී ආ දුර ගමනේ.. /