සඳවන් රුවින් සාර - sadawan ruwin sara
සඳවන් රුවින් සාර - sadawan ruwin sara
Font size:
සඳවන් රුවින් සාර ආශා හැගුම් ගේන තරුවන් නුවන් වාර නාරී ගමන් තාල දුටුවන් වශී වූව ශෝබා වතින් කෝල නෙක මල් පැතුම් හීන සේයා ළඳුන් ගේන නෙත් යාය මත් වීය සිත බෝම ගැස්සීය දුටුදා ළඳුන් රෑන දෙව්ලොව මතක් වීය ශෘංගාර රෑ පේන තරු සේම දිස්වීය යනෙනා ගමන් තාල ගෙන දෙයි හැගුම් ලෝල...// ඉඟ සු ඟ පා සුරගන රූ වත උතුරන ආශා රෑ පුරා රූ වරුණා කලඹන මේ සිත ඉඟ සු ඟ පා වත මල රූ බර නෙත් යාය...// රූ නාරියේ... ඉඳුරන් සිත්තමේ... මා මන කලඹනා... තරු ආකාසේ රෑ තරු වාගේ වත දිදුලනා.. නෙත් යාය...//
Singers
Data
Last updated May 2026