මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
Mata Kadulu Enna Kaliyen Man Dama Yanna
Font size:
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න නෑ හයියක් මට නුඹ දැක පලා යන්න මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න මේ පුරා හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි හෙට අවපස වී මං එනකොට අඩන්න නරකයි තව එපා ඉන්න .... තව එපා ඉන්න .... ඔය ඇස් බලුවම මට බෑ හෙට තැලි අදින්න මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න සඳ එන අහසක සුදු සීතල සැමදා නුඹටයි අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ලගමයි දැන් ඉතින් යන්න .... දැන් ඉතින් යන්න .... අතැගිලි වැදුනම බැරිවෙයි මුදු පළඳවන්න මට කඳුළු එන්න ....
Singers
Data
Last updated May 2026