Home/Songs/හැඩකාරි නාරි

හැඩකාරි නාරි

Hadakari Nari

Music: තුසිත් නිරෝෂණ Lyrics: මනුරංග විජේසේකර
Font size:
වගතුග කොහොම කියා
ඇහුවට උත්තර නෑ
මගතොට දකින නිසා
හිත තව ඉවසන්නෑ
ඉඟසුඟ පැද්දී
පොලවත් යයි නැළවී
නුඹ ලඟ ඉද්දී මගේ හිත සුරලෝකේ

යමු අපි දෙන්නා
ලස්සන සලුපිලි ගත දවටාලා
සුර ලොව පෙන්නා
ඉමු අපි අපෙම වෙලා

මේ නාරී නාරී
මගේ භාරී භාරී
මගේ භාරී භාරී
හැඩකාරී නාරී....//

හේ තංගච්චි
සිංහල තෙරියම ද
ඉන යට වංගෙඩියක් හංගලා ද
කිරි කිරි ගානව ඉන පද්දලම 
ඇත්ත කියහං ගෙදරින් ඔයා බැන්දුවාද

නැත්නම් මම වෙන්නම් හස්බන්ඩ්
අනිත් කෙල්ලො ටික ගන්න වෙයි හැබයි ඩස්ට්පින්
සිංදුවකුත් කියන්නම් බීබර් වගේ ජස්ටින්
පස්සේ කැමතිනම් කරමුද අපි
ඩිස්ටි ඩි ඩිං

උණු වැඩි වුන විටක් වගේ
හාදුවෙන් පිච්චුව ඇය කටත් මගේ
ජුවෙල්බොක්ස් එකෙන් අරගත්ත ඇදුම ඇගේ
හුළගට ලෙල දෙද්දී නම් ශෝයි අනේ

යමු අපි දෙන්නා....

දැක්කම
මේ නාරී නාරී
කරගත්තම
මගේ භාරී භාරී
දැන් වෙනවද
මගේ භාරී භාරී
සිප ගන්නකන්
හැඩකාරී නාරී....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.