Font size:
තාරුකා ලියන්නට ඉහළ අහසේ ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ හා මා ආදරයේ අංශුමාත්‍රයක්...... ආදරයේ සිහින දෙව් දූ ඔබ ආවා ඒ ඒ... ඒ ඒ.... ව්‍යාකරණ නැති කැඩි බිඳි විසිරි ගිය භාෂාවක හිර වී ඔබ ආවා ආදරයේ වචන මාතයක් අරන්..... ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුණ්නැහැ හරි හදිස්සිය ඔබ රැඳුනා ඇහිල්ලකි...... මායවයි ඔබ ඇසුරු සැණින් මිය යමිදෝ මා ඔබ ඉම්බා... ආදරයේ අංශුමාත්‍රයක් දැනුනේ නෑ......