Font size:
(අරවින්ද යාය පීරා පොද මන්ද මාරැතේ කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෙෳවනේ..//) හදට වදින ගීයේ සුව සුවඳ ජීවිතේ සරල සුගම ආලේ මේ භද්‍ර යෙෳවනේ (බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ හැරදා පණ පුදලා හඳ පානේ ගියෙදෝ..//) (රෑ අන්දකාරෙ පානා කඳුලැල්ල මාරැවේ රස මන්දහාස හොරට විඳින හීන අසපුවේ..//) හදට වදින ගීයේ.... අරවින්ද යාය පීරා පොද මන්ද මාරැතේ කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෙෳවනේ රෑ අන්දකාරෙ පානා කඳුලැල්ල මාරැවේ රස මන්දහාස හොරට විඳින හීන අසපුවේ හදට වදින ගීයේ.... (මේ වෛවර්නෙන් ආලේ හැටිදෝ නයි වෛරෙන් නම් ආලේ මොටදෝ...////)