Font size:
මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මගේ රත්තරන් ඔබ මගේද… ම ඔබේද…. අපි අපේද කියලා… දැන්වත් කියන්න මගේ රත්තරන්…. පැහැදු නුවන් දල්වා මා දෙසට පා කරලා හද ගැස්ම මග නවතා දෙහදක් ගොළුව උන්නා… ඔබේ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ… මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැවුවේ… දැන්වත් කියන්න මගේ රත්තරන්…. කදුලැල් නෙතින් පලවා පැතුමන් සිතේ තනිකරවා සිල් ගත්ත සිත නවතා ඔබ දෑත වෙත ඇත පෑවා…. ඔබේ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ… මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැවුවේ… දැන්වත් කියන්න මගේ රත්තරන්….
Singers
Data
Last updated May 2026