තව ටික කාලෙකින් මම මියදේවි පුතේ
Thawa Tika Kalekin
Font size:
තව ටික කාලෙකින් මම මියදේවි පුතේ මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ මාව තියාගන්න බැරිද රත්තරං පුතේ... ලොකු දුවගේ ගෙදරට වී හිටියා බොහො කල් එහෙ ඉන්නා හැමදෙනාට මාව ලොකු බරක් මැරෙන්න මොහොතකට කලින් නුඹේ ලග ටිකක් තියාගන්න පුලුවන්නම් පුතේ ලොකු පිනක්... අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද මන් කැව්වම විතර්යි පුතු කෑවෙ බත් ටික සාංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම ගමට එන්න පුතාගෙ සුදු මූණ බලන්න...
Singers
Data
Last updated May 2026