Font size:
නිවන් දකින තුරා මතුදා එකම මව් කුසයේ ඉපදිලා මතුත් නුඹ මට හමු වෙයන් මගේ අක්කණ්ඩිය වෙලා // කැදැල්ලේ මව් පියන්ගේ හිරු සඳුට අපි සම වෙලා මතුත් නුඹ මට හමු වෙයන් මගේ අක්කණ්ඩිය වෙලා නිවන් දකිනා .... මගේ මනසින් දුටුව දරුවන් නුඹේ කුසයෙන් බිහිවුනේ මවක් වෙමි ඒ ළදරුවන්ගේ සැදෑවේ දිවියේ මගේ නිවන් දකිනා .........
Singers
Data
Last updated May 2026