Home/Songs/බිඳුණු ඔබේ හද

බිඳුණු ඔබේ හද

Bindunu Obe Hada

Font size:
බිඳුණු ඔබේ හද අද මා ළඟ නැවතී
රිදවයි සිතම මගේ
පෙම් කළ වරදට ඔබ රිදවුවත්
කඳුළයි උරුම නෙතේ //

හමු වූ දා ඇය සසල වුණා මා
ඔබ අමතකව සිතේ //
කඳුළ ඔබට අප දී  ඇය සිප ගත්තා
සුවඳින් මන් මත් වී 

බිඳුණු ඔබේ හද ...

වෙන් වූ දා ඇය සසල උනා මා
සිහිවී සුසුම් ඔබේ //
මුල් පෙම මිහිරියි ඔබ මා අහිමියි
අද මා යළි තනිවී

බිඳුණු ඔබේ හද ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.