Font size:
මල මිලින වෙලා මුඳු සුවඳ ගලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳ නැතද රැයේ නිල් සළුපිලියෙන් සුරඟනක වෙසින් ඔබ තමත් හිනැහෙනවා අංජලීකා.. මට පෙනෙන දුරින් මට ඇහෙන සරින් තවමත් ඔබ සිටී බලා මද සිනහා මුවින් තවමත් මෙගේ අංජලිකා අංජලීකා...
Singers
Data
Last updated May 2026