හිත හදාගන්න තනියෙන්
Hitha Hadaganna Thaniyen
Music: තිලිණ රුහුණගේ Lyrics: රචිත වාකිෂ්ට
Font size:
හිත හදාගන්න තනියෙන් නුඹ දෙන්නෙම නෑ මට නම් තව ඉන්නේ ඇයිද නොගිහින් ඔය හිත ඔච්චර තනි නම් මට නුඹේ වෙන්න බැරි නම් ඇයි කතා කලේ හොරැහින් හිත පුරා කලා සෙල්ලම් නුඹ සුලඟ වගේ ඇවිදින් නපුරුම ඇයි නුඹ ඔතරම් හිතන්නේ ඇයි නුඹ ගැන මං ඇයි ලඟින් ඉන්නේ ඇවිදින් මගෙ හිතේ ඉඩ නැති නම් ඔය හුස්ම වැටෙන දුරකින් මං ඉන්නද නුඹ එනකන් ඔය කියන කතා බොරු නම් මගෙ වෙන්නෙම නෑ නුඹ නම් හිත පුරා කලා සෙල්ලම් නුඹ සුලඟ වගේ ඇවිදින්
Data
Last updated May 2026