Font size:
(පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ හෝ හෝ හෝ.....//) පෙම් අප්සරාවෝ..... (රන් තරෑ නිදන් කෙරෑ දෑසේ මම් කල් බලා නිසල් සුවේ වාසේ වෙම්....//) රතී රඟන නිතඹ සලන සොදුරු පියඹ රන් කිරිල්ල.... පෙම් අප්සරාවෝ..... (සත් සරේ හඬින් පිරී වදන් ඔබේ මත් කෙරේ සවන් මගේ රසින් මිදේ.....//) මහද අරණ සුවඳ කරන සුළඟ රැගෙන හනික එන්න...... පෙම් අප්සරාවෝ.....//