ඔබ මගේ වෙනවනම්
Oba Mage Wenawanam
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: නිසල් ප්‍රනාන්දු
Font size:
හිතම හිරි වැටෙනා මතකයන් අතරේ ඔබ ඉන්නවා අදටත් ජිවත් වෙලා දෙතැන අපි රැදිලා උන්නාට මෙලොවේ මට දැනෙනවා ඔබ ලග ඉන්නවා ලග ඉන්නවා... ආදරේ මා සොයනා මොහොතේ ඇයි මගෙන් ඈතට ඔබ යන්නේ මතු භවයක අපි දෙන්නා නැවතත් හමුවෙන්න කියා මං පතනවා දිවිය පුරා... ඔබ මගේ වෙනවනම් සත්තකින් ඒ තරම් සැනසුමක් නෑ තවත් ඇත්තමයි රත්තරං... මියයන්න ඔබගේ රුව පෙනෙන මානේ මට වරම් නෑ ඔබ කොහේ සැඟවුනේ අපේ පෙම් කතාවේ අවසානයයි මේ ඔබේ වෙන්න මා කල පිං මදිවුනේ පිං මදිවුනේ... ආදරේ මා සොයනා...