Font size:
සපිරි තුනුවගා ඉයුජින් කුමරි මනරඟා මේ සඳ ඒ වූ මගා යනවා දුටි ද මේ වගා.....// බවන හිස් වෙලා රජ දූ කුමරි නැති වෙලා ඉතින් මේ මුලාවට අපි දෙදෙන අසුවෙලා....// ඉන්දු නිල්මිණා යුරු ඇගේ සුන්ද්‍ර දෙ නයනා නන්ද කරවනා වත ඇගේ චන්ද්‍රයා මෙනා....// කීර කොවුලනේ නද දෙන මාර බිඟු රැනේ නෑර කිය අනේ දුටොත් කුමරිව මේ උයනේ.....//
Singers
Data
Last updated May 2026