Font size:
හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ// අත් වී තීබේ///ආ... අත් වී තිබේ ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...// හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී// හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන් ආ... බෝදැන්// ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...// මොකටද ආගමක් සැප හැර මේ ලොවේ// හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන් ආ... බෝදැන්// ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//
Data
Last updated May 2026