සුසුමක උණුසුම නොමවිදි හදකට
Susumaka Unusuma Noma Widi Hadakata
Font size:
සුසුමක උණුසුම නොමවිදි හදකට සුසුමක් වුනේ ඔබයි කඳුළක සිසිලස නොහැගුනු නෙතකට කඳුළක් වුනේ ඔබයි මිහිමත සැඟවුනු විසිතුරු ලොවකට පියවර ලකුණ ඔබයි විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව හෙලි කල දෙනෙත ඔබයි හදවත පිරිමැද සිතිවිලි පොබ කල පැතුමක අරුණ ඔබයි වදනට නොනැගෙන සිත තුල ගාළුවන නොපිපෙන පැතුම ඔබයි
Data
Last updated May 2026