Font size:
නගේ මලේ මොනවද මෙ විචිචූරන නාඩගමි පොත පත අහකට විසි කර කරනා දගකාරකමි කවි සී පද වලින් කියන සුභාෂිතය බාල නමි අහන් ඉදින් මම කියනා කපිරිංඥ්ඥා තාල දැන් කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා ධනය නම් උගත මනා ශිල්පයමයි අන්න එක හිතට ගන් පරණ වුනත් ඒ කියමන් හැමදාටම රත්තරන් යන යන තැන උගත් වියත් දරු පැටවුන් ඉස්තරම් පතේ පොතේ ලියා තිබෙන වටිනා වග වාසගම් සල්ලි හොයන මල්ලිලාට අද නම් මහා කවටකම් අපේ පොතේ ඔහොම නැතේ කියපල්ලා කැමතිනම් අපිනම් දන්නේ නැ මේ නව අපිත් එක්ක එක ගිලෙන්කම්