Home/Songs/ටික කලක සිටන් මා අමතක වන

ටික කලක සිටන් මා අමතක වන

Tika Kalaka Sitan Ma

Font size:
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා...
අද මට නොදැනිම මගෙ නෙතට කඳුලු පිරෙනවා...
පිපි මලක් එලෙස මහා වනමැද පරෙවී යනවා....
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා....

දුක ශෝකය මා හටනම් පුරුදුයි හැමදාම...
ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස....
සමුගන්නට නම් අහිමිවූ ආදරයෙන් මෙලෙස...
 ඉවසම්ද මා කෙසේ සොඳුරියෙ මේ දුක කෙලෙස....

ටික කලක සිටන්

මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක....
ඔබ තුටින් සිටී නන් මට සතුටකි හැමදාම....
ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක.....
සිහි වෙඉද මගෙ සොඳුරියෙ බිඳුවක් යලී මතක.....

ටික කලක සිටන්
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.