Font size:
රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු මලට ළොලේ පිණි කඳුළේ නිතර රැඳී උන් බඹරින්දු යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා මාල හතක වරම ගන්න දෑත වනන්නා නිබඳ මගේ පිරුණු සෙනේ නුඹ නොදනී මල්මද ලන්දු
Singers
Data
Last updated May 2026