Font size:
සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා මගේ මධුර වසන්තයට ඔබත් ළංවුණා සඳ වත ගැන කී කවි ගී පද සැබෑ වුණා කෝකිලයන් ජයමංගල ගීතිකා ගයා සඳ වත පිළිබඳ කතාවේ සඳ උදා කළා සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා පිපුණු මලක සුවඳ දිදී හදේ දැල්වුණා අනන්ත වූ මියුරු කල්පනා සඳුන් අඳුන් සී ඇඳුමින් දෑස අභිමුවේ මැවූ ලෝකයයි සුරංගනා සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා සිතක හැඟුම් පුබුදු කලා සොඳුරු පෙම් වදන් පුරවී ගීත රාවයක් වෙලා ඇසුන ඇසුන හද සක්සර රාව නංවනා ජීවිතයම ගීතයක් කලා සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා මගේ මධුර වසන්තයට ..........
Singers
Data
Last updated May 2026