යන්න දෙන්න මට ඈතට
Yanna Denna Mata Ethata
Music: පසන් තිලකවර්ධන Lyrics: නිසංග මායාදුන්නේ
Font size:
යන්න දෙන්න මට ඈතට ඈතට එන්න එපා නුඹ මෑතට මෑතට නුඹ ඇවිදින් කළඹපු හිත හදාගත්තේ හරි අමාරුවෙන් මං හදාගත්තේ හරි අමාරුවෙන්....... මා අභියස කැරකී....// සිතුවිලි වල පැටලී පැටලී බලාපොරොත්තුවේ මල් පුබුදා යන්න ඕනේ නම් නෑවිත් ඉන්න ඇයි බැරි... ඇයි බැරි...... රැල්ල ඇවිත් වෙරළ සොයා....// යළි දියඹට ඇදෙන නියා නුඹත් මගේ හිත කළඹා ඉන්න වගේ ඇවිදින් යන්න යන හැටි... යන හැටි....... යන්න දෙන්න මට....... නුඹ ඇවිදින් කළඹපු හිත හදාගත්තේ හරි අමාරුවෙන් මං හදාගත්තේ හරි අමාරුවෙන්.......