සඳ අයිතිය
Sanda Aithiya
Music: ආර් එන් ජී රාජපක්ෂ Lyrics: ආර් එන් ජී රාජපක්ෂ
Font size:
සඳ අයිතිය සඳ සාවුන්ට හිරු අයිතිය නිල් ගුවනතට සඳුගේ හිරුගේ එළිය අරන් ගුරු දෙගුරුන් බහ උදුරන් මල දෙන්නලු පෙම් කළ ඔහුට..... වෙල් එලියෙන් එන පුස්ඹයි තුරු වදුලේ ගුමු ගුමුවයි මතකයි නම් නංගෝ නුඹට අමතක ඇයි සුදු අයියා අද..... සඳ අයිතිය..... පිපුණු පියුමේ හැඩ පෙනුමෙන් හමන නැවුම් මුදු සුවඳින් රැක ගත්තා නම් මං නුඹව බහ දුන්නේ ඇයි බඹරෙකුට..... සඳ අයිතිය.....