Font size:
පණ තියෙන තුරා කීවත් නෑ ඉවර වෙන්නේ කවදත් මගේ හිතේ නුඹ කෙරේ ඇති ප්‍රේමණීය හැඟුමන් // දිය කඳුරු පවා - වැසි නැති දා ගොළු වී යාවී... // වන නිල්ල පවා - සැඩ නියඟේ සැඟවී යාවී පණ තියෙන තුරා කීවත්... පුර හඳට වඩා - සිහිල දෙයක් ඇත්නම් ලෝකේ... // ඒ උඹේ හිතමයි - ඇදහූවද කවුරුන් කෙලෙසේ පණ තියෙන තුරා කීවත්...
Singers
Data
Last updated May 2026