සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා
Sina Aran Oba Awa Kadulu Aran Oba Awa
Font size:
සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා ඔබ මුව පියුමක් ඔබ එහි කඳුළක් හමුවනදා .... අපි දෙන්නා // සීතල කඳුළට ඉඩ දුන් දෙනෙතම ඔබ මා වෙත ආ මොහොතේ පියුමක් වී පිපුණා ඔබ කියනා මල මා දෝ මාගෙන් මා ඇසුවා සිනා අරන් .... සීතල සිනහව ඉපදුනු දෙතොලේ ඔබ මා වෙත ආ මොහොතේ සුසුමක් වී හැඩුවා ඔබ පෙලනා දුක මා දෝ මාගෙන් මා ඇසුවා සිනා අරන් ....
Data
Last updated May 2026