අනේ ගැටවුනේ නිකං ඉඳපල්ලා
Ane Gatawune Nikan Indapalla
Font size:
අනේ ගැටවුනේ නිකං ඉඳපල්ලා ළිදේ පනිට්ටුව වගේ මගේ හිත // මගේම භාරී සමග සවාරී // යන ඒ කුළුඳුල් දවස අදයි // ඇදේට අඩියක් තියා ගියොත් හෙම මඟුල් තුලාවෙන් වැඩක් නැතේ බොල බලා නොඉඳ සනහුරේ රිළා රඟ // රවා බලාපන් වනේ සරා සඳ // අනේ ගැටවුණේ ..... සුරාමේරයෙත් මරාගෙනයි මම කිරා වැටී නිදි මරා සිටින්නේ ගමේ නැතිව වෙන කොහේ ලගින්නද// තව්තිසාවමයි මගේ කුඩා ගේ // අනේ ගැටවුණේ .........
Singers
Data
Last updated May 2026