Font size:
රෑ තරු බබළනවා මල් පිපිලා වාගේ එළියෙන් නැහැවෙනවා මල් වැහැලා වාගේ රැව් පිළි රැව් දෙනවා// ගීත නාද වාගේ...//// බිළිඳෙකු හිනැහෙනවා// මුහුදක රැළි වාගේ// සීත සුළං එනවා උයනක සිරි වාගේ ගොපළුන් දුර එනවා පැණි බඹරුන් වාගේ රැව් පිළි රැව්... බිළිඳෙකු හිනැහෙනවා පොපියන කුසුම් වගේ තුරුලට පෙරලෙනවා හිම මත හිම වාගේ රැව් පිළි රැව්...