Font size:
රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ ආදරිය කියා කෙදිනද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා මේ මිහිරි ලොවේ සැනසුම් මා ලැබගන්නම් කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ
Singers
Data
Last updated May 2026