Font size:
රහසයි සොඳුරු ජීවේ රහසයි සෙනසුවේ රහසයි කරුණා දයා ගුණේ // මුහුණේ සිනා රන්දල කරුණා සිතේ රඳවා.... කාටත් දයාව පාලා මනහර ලොවක් මවා පළමු දේ ඉවසීමයි දෙවැනි දේ කරුණාවයි තමන් සතු දේ දීමයි ලෙබෙන දේ සෙනසීමයි
Singers
Data
Last updated May 2026