Font size:
ආදරයක සිත සොඳුරු කීව කතා මට නුහුරු දෑස පුරා ඇඳි පිළිරූ ඔබ නේද ආල සිත කැලඹු ඔබෙ සුසුමේ දැවටිලා සිත ගාව මාව තනි කලා පෙම් සිත්තම් රූ මවා හද සෝ සුසුම් නිවා මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ හැඟුමන් හදවතේ යලි හංගන් ඉන්න බෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ නොසැලෙයි මගෙ සිත මියුරු ආදරයක හද ඇඳි රූ මා පෙම් කල සිත රුසිරූ ඔබ නේද ආල සිත කැලඹු ඔබෙ සුසුමේ දැවටිලා සිත ගාව මාව තනි කලා පෙම් සිත්තම් රූ මවා හද සෝ සුසුම් නිවා මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ හැඟුමන් හදවතේ යලි හංගන් ඉන්න බෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ (මොහොතක් ඉවසා තනියට ලඟ ඉන්න හිත හැදූ සුවදක් සේ මා හා මුසුවි ලඟ ඉන්න ඔබ අවා)...// මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ හැඟුමන් හදවතේ යලි හංගන් ඉන්න බෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ හැඟුමන් හදවතේ යලි හංගන් ඉන්න බෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ