Font size:
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී මා සුළං රැලක් වී ඔබ පිස හමාවී … පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී … සුළඟ වෙසින් මා එන කල ඔබේ සුවඳ සෑහේ මට මල් මුව රද ඔබ සමඟයි මලේ සුවඳ මා අසලයි … ඔබ මලක් වෙලා … ගඟක් වෙලා මා යන කල ඔබේ එළිය සෑහේ මට පුර හද නිළඹර සමඟයි සඳේ එළිය මා අසලයි ඔබ මලක් වෙලා …
Singers
Data
Last updated May 2026