Font size:
ආදරේ අනාදරේ මේ අවකාශේ මාලිගා බිඳී ගියා රෑ රතු අහසේ රතී රසේ මුලා වෙලා මෙමා රහසේ රසෝගයේ හඹා ගියා සොයා පහසේ ආශාවෝ තණ්හා මානේ කන්‍යාවෝ මැවුනා හීනේ මායාවේ ගවසා කාමයේ නෙත් මානේ විඳී මා ප්‍රේමයේ රෑ පුරා මනෝ ලොවේ මා සංචාරේ වේදනා සිතේ මවා මනසංවාදේ තණ්හා රතී රඟා මැවූ සිහිනේ මෙලෝ තලේ මුලා කලා මගේ ජීවේ… ආශාවෝ තණ්හා මානේ....