Font size:
ගංඟාවේ ගීතේ ගොළුවී ගියා දෝ ඔබ මා හමුවේ පෙම්බස් දොඩනා යුගය නිමාවේ ඔබ මුව මඬලේ මුතු හිනා වගේ දිය සරැලි ගඟේ ගලනා රඟේ මතකයේ වෙලී පැටලේ මල් බමර පැතුම විලසේ ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා නෙත් තුඩු අතරේ හමුවී දොඩා මා ළයේ සඳා නොමැකේ අරවින්ද කැකුළ විලසේ අරවින්ද කැකුළ විලසේ ගංගාවේ ගීතේ
Singers
Data
Last updated May 2026